The Rook – Rukmale Rukmale Kottawa Starting from 1,275,000 Per Perch View Location on Google Maps Land Description කොට්ටාව – රුක්මලේ සෑම පහසුකමක්ම පිරිවරාගත් නිදහස් වටපිටාවක අලුත්ම ජීවිතයකට එකතු වන්න පර්චස් 6 බිම් කොටස් වශයෙන්. මුලින් 40% ක් ගෙවා ඉතිරිය පොලී නැතුව ගෙවන්න ගන්න කොට්ටාව නගරයට 3 kmයි අතුරුගිරිය කොට්ටාව මාර්ගයට ක්ෂණික පිවිසුම ජාතික හා ජාත්‍යන්තර පාසල් සමීපයේ පිටකොටුව අතුරුගිරිය මාර්ගයට විනාඩියක දුර නල ජලය හා විදුලිය කාපට් ඇතුරූ පුළුල් මාර්ග රුක්මල්ගම වැව් පාමුල ඇවිදීමේ මන්තීරු ආසන්නයේ සියලු පහසුකම් පිරි නිස්කලංක බිම් කොටස් Property Overview Electricity Yes Water Yes Road Carpet Road Block Map Route Map Call our agents Buddhika Property Expert 0 0719136666 Inquire Now