Lands for sale in Kottawa

Victus – Kottawa Diyagama

කොළඹට ළඟම කොට්ටාව දියගමින් බිම් කොටසම ලක්ෂ 38යි! දැන්ම අමතන්න 071 915 2222 කොට්ටාව දියගම නගර මධ්‍යයේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට විනාඩි 2ක දුරින් තෙකලා විදුලිය සහ නළ ජලය මනාව සංවර්ධනය කල දැවැන්ත මාර්ග සහ කාණු පද්ධති සියලුම නාගරික පහසුකම් වලට සමීපව රාජ්‍ය හා පෞද්ගලික සරසවි මැදිකොට පදිංචියටත් ආයෝජනයටත් අගනා ව්‍යාපෘතියක් පහසු ගෙවීමේ ක්‍රම සමඟින් අදම

The Rook – Rukmale

කොට්ටාව – රුක්මලේ සෑම පහසුකමක්ම පිරිවරාගත් නිදහස් වටපිටාවක අලුත්ම ජීවිතයකට එකතු වන්න පර්චස් 6 බිම් කොටස් වශයෙන්. මුලින් 40% ක් ගෙවා ඉතිරිය පොලී නැතුව ගෙවන්න ගන්න කොට්ටාව නගරයට 3 kmයි අතුරුගිරිය කොට්ටාව මාර්ගයට ක්ෂණික පිවිසුම ජාතික හා ජාත්‍යන්තර පාසල් සමීපයේ පිටකොටුව අතුරුගිරිය මාර්ගයට විනාඩියක දුර නල ජලය හා විදුලිය කාපට් ඇතුරූ පුළුල් මාර්ග රුක්මල්ගම වැව්

Botanic Paradise – Kottawa Rukmale

උද්භිත උද්‍යානයක් වන් ඉඩම් පාරාදීසයක්.

Beetstreet Kottawa

14 blocks of land by Bhoomi Realty with all amenities located just 1 minute away from the new Multi-model Transport Hub, Expressway, Kottawa Town and the High Level Road!